එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
21

එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී

එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) වැඩබාර ගත්තා

 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

 

නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාර ගත්තා.

 

 

views

692 Views

Comments

arrow-up