OCT
06
වයඹ සියලූ උපකාරක පන්ති පැවැත්වීම තහනම්

හෙට(07) සිට වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා උපදෙස් ලබාදී ඇත.
රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
693 Views
Comments