මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
09

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතී.

 

ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ අතර පසුගිය මාර්තු මාසයේ 3 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 13කි.

 

ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇත.

views

67 Views

Comments

arrow-up