MAR
10
අද දිනයේ ආසාදිතයින් 300ක් හදුනාගනියි

අද දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 300දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ ගණන 86,527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
563 Views
Comments