FEB
17
ආණ්ඩුවෙන් තවත් කමිටුවක්

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශයන් හා විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
ඒ් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යවරු 6 දෙනෙක් ඇතුළත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
619 Views
Comments