AUG
10
පොහොර ආනයනයට කැබිනට්ටුවේ අනුමැතිය

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරා ගැනීමට නොහැකි 2021-2022 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
එම යෝජනාව පහතින්
771 Views
Comments