දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලනඥයින්ට චෝදනා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලනඥයින්ට චෝදනා කරයි

දෙමළ ඩයස්පෝරාව දෙමළ දේශපාලනඥයින්ට චෝදනා කරයි

දෙමළ දේශපාලනඥයින් දෙමළ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අවශ්‍ය තරම් කැපවීමෙන් කටයුතු නොකරන බවට දෙමළ ඩයස්පෝරාවෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

 

එහි සාමාජික නිමලන් විශ්වනාදන් පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා දෙමළ දේශපාලනඥයින්ට රුපියල් කෝටි 6300 ක මුදලක් ලබා දී තිබුණ නමුත් එකදු කර්මාන්ත ශාලාවක් හෝ එම ප්‍රදේශවල ඉදිකිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවයි.

 

මෙය කනගාටුවට කරුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

views

891 Views

Comments

arrow-up