අවුරුදු 5කදී අලිඇතුන් සීයයකට ආසන්න මෙරටදී ඝාතනය කරපු හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
16

අවුරුදු 5කදී අලිඇතුන් සීයයකට ආසන්න මෙරටදී ඝාතනය කරපු හැටි

අවුරුදු 5කදී අලිඇතුන් සීයයකට ආසන්න මෙරටදී ඝාතනය කරපු හැටි

මේ කතාව හදකම්පන කරන එකක් වේවි.මේ අපේ රටේ ඛේදවාචකයයි.

 

ඔබ දන්නවාද ගත වූ වසර පහක කාලය තුළ පමණක් අලි මිනිස් ගැටුමින් මහා සද්දන්තයින් 93 දෙනෙකු ඝාතනයට ලක් වී ඇති බව ඉකුත් සතියේ මිය ගිය කලාවැවේ රමණීයත්වය තේජස ඔප නැංවූ රේවත මෙන්ම 2018 වසරේ අමානුෂික ලෙස දළ පිපාසිත වැද්දන් ඩැහැ ගත් දළ පූට්ටුවාද මේ අතරය.

 

 

තවත් තේජවන්ත හස්තීන් රැසකි මෙම වසර පහක කාලය තුළ අලි මිනිස් ගැටුමින් මිනිස් ජීවිත 45ක් ද බිලි ගත්තේය.

 

ඒ 2018 සිට 2020 දක්වා වූ වසර ත්‍රිත්වය තුළ එක් වසරකට මිනිස් ජීවිත 11 ක් බැගින් බිළි ගනිමිනි 2016 සිට ගත වූ සෙසු වසර වල වැඩිම අලි ඇතුන් ඝාතනය වී ඇත්තේ ඉකුත් 2020 වසරේය.

 

ඒ අලි 26ක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අකාලේ මියදෙමිනි.

 

 

2016 වසරේ අලි ඇතුන් 10ක් 2017 අලි ඇතුන් 15ක් 2018 අලි ඇත්න් 18 හා 2019 වසරේ අලි ඇතුන් 24 දෙනෙකු ඝාතනට ලක් වී ඇත

 

අලි වැට ප්‍රශ්ණ ,අලි ජනාවාස වලට බලහත්කාර ජන පදිංචිය, දඩයක්කාරුවන්ගේ ක්‍රියා කලාප ආදියෙන් අප රටේ තේජස මෙලෙස මහ පොළව වැළද ගනිමින් සිටී ඒ විතරක් නොව මෙම ගැටුමෙන් මිනිස් ජීවිතද අකාලේ මියැදෙති

 

views

760 Views

Comments

arrow-up