ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බව ගැමුණු කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බව ගැමුණු කියයි

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බව ගැමුණු කියයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම අනුව මෙරට සෑම මසකම 01 වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බවට විෂය භාර අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බව ද ඒ මහතා සඳහන් කරයි.

 

ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍ය කාංචන විජේසේකර මහතා පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බවයි.

views

274 Views

Comments

arrow-up