පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානකව පත්කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානකව පත්කෙරේ

පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානකව පත්කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇත.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාශ නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබේ.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද පැවති රැස්වීමකදී මෙම තනතුර පත්කර ඇත.

views

287 Views

Comments

arrow-up