දුරගමන් සේවා බස් රථ නැවැත්වීම නොකළ යුතු ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

දුරගමන් සේවා බස් රථ නැවැත්වීම නොකළ යුතු ප්‍රදේශ

දුරගමන් සේවා බස් රථ නැවැත්වීම නොකළ යුතු ප්‍රදේශ

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ සඳහා ගමන් කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය අංශය දැනුම් දෙනවා

 

නමුත් අදාළ පොලිස් බල ප්‍රදේශයන්වල එම බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව පොලීසිය දන්වා සිටිනවා

 

views

885 Views

Comments

arrow-up