JUN
25
මෙරට ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස ඉක්මවද්දී 1562ක් සුවය ලබයි

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2001 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 1562ක් සුවය ලබා ඇති බවයි.
තවදුරටත් 428 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
734 Views
Comments