FEB
19
හරිත කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න හමුදාවට පුහුණුවක්

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුත්ත ඊයේ ( 18) ආරම්භ කළහ .
කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක මෙම පුහුණු වැඩසටහන නාලන්ද කෘෂිකර්ම පුහුණු බිජ ගොවිපලේදී ඇරැඹිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ 111 වැනි පාබල බල සේනා සේනාවේ සේනාකාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.
678 Views
Comments