AUG
10
තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන්

තවත් මිනිසාට මාරාන්තික වන නව වෛරසයක් අප්‍රිකාවෙන් වාර්තා වී ඇත.
මෙලෙස වාර්තා වී ඇති වෛරසය ඉබෝලා වෛරසයට සමාන "මාබර්ග්"නම් වෛරස් රෝගයක් වන අතර අප්‍රිකානු ගිණියා රාජ්‍යයෙන් වාර්තා වි ඇත.
පසුගිය (02)වන දින මියගිය ගිනියා වැසියෙකුගේ ජෛව සාම්පල් වලින් මෙම වෛරසය සොයාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
1180 Views
Comments