“MCC අත්සන් කළොත් මම ආණ්ඩුවේ ඉන්නෙ නෑ” – විමල්

ගිවිසුම අත්සන් කළොත් තමන් ආණ්ඩුවේ රැඳී නොසිටින බව හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (24) පැවති මාධ්‍යය හමුවක් අමතමින්.
රටේ ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට පවා ඉහළින් තිබෙන, රටේ නීතිය ඉක්මවා යන ඕනෑම ගිවිසුමකට තමන් විරුද්ධ බවත් එවැනි ගිවිසුමක් අත්සන් කරන ආණ්ඩුවක දවසක් වත් තමන් රැඳී නොසිටින බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
සහශ්‍රක අබියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිවරයාට භාරදෙනු ලැබුවා
775 Views
Comments