දින දෙකක් සුරාසැල් වැසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

දින දෙකක් සුරාසැල් වැසෙයි

දින දෙකක් සුරාසැල් වැසෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

 

මැයි මස වෙසක් පොහොය දින (15) සහ වෙසක් පොහොය දිනට පසු දින (16) යන දින දෙකෙහි දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියමිතය.

views

588 Views

Comments

arrow-up