ඉන්දීය ජාතිකයෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

ඉන්දීය ජාතිකයෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයි.

 

අදාළ ඉන්දීය ජාතිකයා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා වංචා කර ඇති මුදල, රුපියල් එක් කෝටි හාර ලක්ෂ විසි දෙදහස් පසීය තිස්පහකි.

 

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව, පොලීසීය සඳහන් කළේ.

 

views

698 Views

Comments

arrow-up