JUN
22
ජාතික බලශක්ති දිනයක් ප්‍රකාශයට පත්කෙරේ

සෑම වර්ෂයකම ජුනි 26 වන දින ජාතික බලශක්ති දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.
බලශක්තිය අමාත්‍යවරයා සහ විදුලි විදුලිබල අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාවක් ලෙස ගෙන ආ මෙයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
556 Views
Comments