NOV
25
අයවැය කාරක සභා විවාදයේ තුන්වන දිනය අද

2021 අයවැය පිළිබද කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අදයි.
විදේශ අමාත්‍යංශය, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාල වැය ශීර්ෂ අද දින විවාදයට ගැනීමට නියමිතයි.
608 Views
Comments