අමාත්‍යාංශ කිහිපයක නම් වෙනස් වෙන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

අමාත්‍යාංශ කිහිපයක නම් වෙනස් වෙන ලකුණු

අමාත්‍යාංශ කිහිපයක නම් වෙනස් වෙන ලකුණු

දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම්වල වෙනස්කම් එසේ සිදුකිරීමට නියමිත බව සඳහන්.


ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශවලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමටත් ඉඩ පවතිනවා.


එමෙන්ම, ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී ඇතැයි සඳහන්.


එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීමට නියමිතයි.

 

views

818 Views

Comments

arrow-up