NOV
10
තවත් 125දෙනෙකුට කොවිඩ් - අද ආසාදිතයන් 430

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 125දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 11,233ක් වේ.
984 Views
Comments