මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබේ.

 

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 13,227ක් බවයි.

 

අද දිනයේ වාර්තා  වූ නව ආසාදිතයින් 257දෙනාත් සමගයි.

 

එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

views

821 Views

Comments

arrow-up