දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගනී

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගනී

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට වැසියන්ට විශේෂ සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

 

දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන සියලු සංචාර අවලංගු කිරීමට හෝ කල්දැමීමට පියවර ගන්නා ලෙසයි.

 

මේවන විට ශ්‍රී ලංකාව තුළ පවතින මහජන විරෝධතා හා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

views

850 Views

Comments

arrow-up