OCT
16
නිරෝධායන නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකියාව පවතිනවා.
875 Views
Comments