බහාලුම් ප්‍රවාහන සංගමයත් මිල ඉහළ දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

බහාලුම් ප්‍රවාහන සංගමයත් මිල ඉහළ දමයි

බහාලුම් ප්‍රවාහන සංගමයත් මිල ඉහළ දමයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිය ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය.

 

 

ඒ අනුව එම සංගමය පවසන්නේ සිය ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කළ බවය.

 

 

මෙම මිල ඉහළ දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

views

661 Views

Comments

arrow-up