13 හැවිරිදි දැරියව දූෂණය කල 12 හැවිරිදි සහෝදරයෙක් සම්බන්ධව පරීක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

13 හැවිරිදි දැරියව දූෂණය කල 12 හැවිරිදි සහෝදරයෙක් සම්බන්ධව පරීක්ෂණ

13 හැවිරිදි දැරියව දූෂණය කල 12 හැවිරිදි සහෝදරයෙක් සම්බන්ධව පරීක්ෂණ

තම 13 හැවිරිදි සහෝදරියව අපයෝජනය කළ බව කියන 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ඕමන්ත පොලිසිය පවසයි.

 

ඕමන්ත ප්‍රදේශවාසීන් සඳහන් කලේ ඕමන්ත නව්ලි ප්‍රදේශයේදී 12 හැවිරිදි සහෝදරයා විසින් 13 හැවිරිදි තම සහෝදරිය අපයෝජනය කළ සිදුවීමක් සිදුවූ බවයි.

 

අදාළ දැරියව උදරාබාධ තත්ත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බව වාර්තාවේ.

 

සිදුවීමට අදාළ වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඕමන්ත පොලිසිය පැවසීය.

views

994 Views

Comments

arrow-up