DEC
14
ජපන් තරුණිය පැහැරගෙන ආ තරුණයාගේ නැඟණියගේ පෙම්වතාට ප්‍රහාරයක්

බාලවයස් කාර ජපන් තරුණියක් පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාගේ, නැඟණියගේ පෙම්වතාට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.
එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික පෙම්වතා වන කොස්තා නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකළ බවටයි.
මෙම පහර කෑමට ලක්ව ඇති තරුණයා බාලවයස්කාර ජපන් තරුණියක් පැහැරගෙන ආ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටි පුත්ගලයෙක් වනවා
891 Views
Comments