අද නව රෝගීන් 314 වාර්තාවයි - මුළු ආසාදිතයන් 10,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

අද නව රෝගීන් 314 වාර්තාවයි - මුළු ආසාදිතයන් 10,000 ඉක්මවයි

අද නව රෝගීන් 314 වාර්තාවයි - මුළු  ආසාදිතයන් 10,000 ඉක්මවයි

අද දවසේ නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

 

ඒ අනුව මෙරට වාර්තාගත සමස්ථ ආසාදිතයින් ගණන 10,105 දක්වා ඉහළ යනවා.

views

781 Views

Comments

arrow-up