රුසියන් හමුදාවට ගිය ශ්‍රී ලාංකිකයන් 59කට වූදේ ගැන ඇහෙන සංවේදී කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

රුසියන් හමුදාවට ගිය ශ්‍රී ලාංකිකයන් 59කට වූදේ ගැන ඇහෙන සංවේදී කතාව

රුසියන් හමුදාවට ගිය ශ්‍රී ලාංකිකයන් 59කට වූදේ ගැන ඇහෙන සංවේදී කතාව

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය.

 

අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය.

 

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි.

 

විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය. 

views

189 Views

Comments

arrow-up