OCT
13
කොළඹ ගෝතමී සිසුවියකට කොරෝනා

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
ඔවුන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
810 Views
Comments