සයිනොෆාම් එන්නත ගත් අයට සුභ පණිවිඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

සයිනොෆාම් එන්නත ගත් අයට සුභ පණිවිඩයක්

සයිනොෆාම් එන්නත ගත් අයට සුභ පණිවිඩයක්

චීනය නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් 95%කගේම සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගී ඇති බව දේශීය වශයෙන් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

 

එමෙන්ම මෙම එන්නත හරහා මේ වනවිට  සීග්‍රයෙන් පැතිර යන දරුණු ඩෙල්ටා ප්‍රභේදයට ද එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළ පරීක්ෂණයෙන් සොයාගෙන තිබෙනවා.

views

1328 Views

Comments

arrow-up