ජල විදුලි නිෂ්පාදනය 60% දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

ජල විදුලි නිෂ්පාදනය 60% දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය 60% දක්වා ඉහළට

ජලය විදුලි නිශ්පාදනය 60% දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසන සිටිනවා.

තාප,සුළං සහ විදුලි නිෂ්පාදනයේ ඉතිරි විදුලිය අවශ්‍යතාව සපුරා ගෙන ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාවද 78% මට්ටමට ළඟා වී තිබෙනවා.

views

230 Views

Comments

arrow-up