සියලුම කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි - පා.ම. විජේදාස රාජපක්ෂ -
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

සියලුම කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි - පා.ම. විජේදාස රාජපක්ෂ -

සියලුම කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි - පා.ම. විජේදාස රාජපක්ෂ -

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දෙමින් සියලුම කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

 

අද (11) පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

views

310 Views

Comments

arrow-up