පේදුරුතුඩුවෙන් මතුවූ මිලියන 60ක කේරළ ගංජා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

පේදුරුතුඩුවෙන් මතුවූ මිලියන 60ක කේරළ ගංජා

පේදුරුතුඩුවෙන් මතුවූ මිලියන 60ක කේරළ ගංජා

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන ඇත.

 

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබේ.

 

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසයි.

 

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

views

84 Views

Comments

arrow-up