MAR
25
බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැලසීමේ පියවරක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
851 Views
Comments