රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා

රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා

රක්වාන  ප‍්‍රදේශයේ  විවාහ ගිවිස ගැනීමේ උත්සවයක මනාලයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රක්වාන උක්වත්ත ප‍්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත.

 

එම අවස්ථාවට සහභාගී වූ නිවාස 10ක පිරිසක් හා තවත් 45 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

 

 

views

715 Views

Comments

arrow-up