ආණ්ඩුවේ කොරෝනා පාලන වැඩසටහන අති සාර්ථකයි – ඒ වෙනුවෙන් නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දෙන්න පුළුවන් – ලාල් කාන්ත

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි.
රට තුළ වෛරසය පාලනය කිරීම සඳහා රජය හා ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවත් ඒ සදහා නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දිය යුතු බවද ඔහු සඳහන් කරයි.
ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තොරව කොරෝනා සුළගට පාලනය නොවූ බවත් ඔහු කියා සිටියේය.
හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ස්වාධීන රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමිනි.
4198 Views
Comments