දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
13

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව තහනම්

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව තහනම්

හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.

 


සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාල රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.

 

views

829 Views

Comments

arrow-up