ගව ඝාතනය වැළැක්වීම ගැන තීරණය මසකින් කල් යයි

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබෙනවා.
විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ කරුණු සළකා බලා අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් මෙලෙස මාසයක කාලයක් සඳහා එම තීරණය ගැනීම කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද ඉදිරිපත් කෙරුණා.
අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියද හිමි වුණා.
1000 Views
Comments