බෝට්ටු මුහුදේ පා කර සිදුකළ ධීවර විරෝධතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

බෝට්ටු මුහුදේ පා කර සිදුකළ ධීවර විරෝධතාව

බෝට්ටු මුහුදේ පා කර සිදුකළ ධීවර විරෝධතාව

මාරවිල උතුරු මුදුකටුව ධිවරයින් පිරිසක් තොටුපලක් ඉල්ලමින් තම ධිවර යාත්‍රා මුහුදේ පා කර  විරෝධතාවක නිරත වූහ.

 

ඔවුන්ගේ ධීවර බෝට්ටු මුහුදේ පාකර විරෝධතාවේ නිතරවූ මෙම පිරිස උතුරු මුදුකටුව ශාන්ත අන්තෝනී දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය පැවැත්විමට පෙර තම ඥාතින් සමඟ දේවස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයකද නිරතවිය.

 

පැවති සෑම රජයකින්ම තම උතුරු මුදු කටුවට ධිවර තොටුපලක් ඉල්ලා සිටියද එය මේවන විටත් ලබාදීමට කිසිවෙක් කටයුතු කර නැතැයි ධීවරයෝ චෝදනා කරති.

views

677 Views

Comments

arrow-up