ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වැසේ

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වැසේ

කොවිඞ් ආසාධිතයෙකු හමුවීමත් සමග ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය තාවකාලික වාසා දමා තිබෙනවා.

 

හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනා ගෙන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම හදුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වේ.

 

ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ස්වයං නීරෝධායනයට යොමු කර තිබී ඇත.

 

මේ හේතුවෙන් වසා දමා ලද ආරච්චිකට්ටුව පොලීසය නල්දරන්කට්ටුව ප්‍රජා ශාලාවේ තාවකාලිකව ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

 

 

views

704 Views

Comments

arrow-up