OCT
05
දිවුලපිටිය පාසලක සිසුන් 1500 ක් නිරෝධායනයට

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත 39 හැවිරිදි කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන්
1500 කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
ඊයේ දින රාත්‍රිය වන තෙක්ම එම දරුවන්ගේ නිරෝධායන කටයුතුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරත වූ බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
763 Views
Comments