නිදහස් දින සමරු පෙරහුරුවට මාර්ග කිහිපයක් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

නිදහස් දින සමරු පෙරහුරුවට මාර්ග කිහිපයක් වැසේ

නිදහස් දින සමරු පෙරහුරුවට මාර්ග කිහිපයක් වැසේ

පෙබරවාරි 04දාට යෙදෙන 77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු හේතුවෙවන් මාර්ග ගමනාගමනය පිළබඳව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබෙන බවද එහි සඳහන් කර ඇත. 

views

98 Views

Comments

arrow-up