වගකීමක් භාරදුන්නොත් මම ඒක කරනවා - පා.ම. කුමාර වෙල්ගම

රනිල් වික්‍රමසිංහ මහතාට මේ අවස්ථාවේදී සාර්ථක විය හැකිද නොහැකිද ද යන්න දැනගැනීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ වගකීමක් දුන්නොත් තමා එය භාරගන්නා බවයි.
මෙම කැබිනට් මණ්ඩලයට විපක්ෂය ජම්බෝ කැබිනට් එක යැයි පවසන නමුත් එහි අනුකාරක සභා තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
විපක්ෂය අනුකමිටුවල සභාපතිකම් 19 ම ඉල්ලා සිටින බවත් කැබිනට් අමාත්‍යවරයෙකුගේ සෑම වරප්‍රසාදයක් ම එම අනුකමිටුවල සභාපතිවරුන්ට ලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
254 Views
Comments