JUL
18
පසුගිය ආණ්ඩුව කළේ පළිගැනීම් පමණයි – අගමැති

පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ දී සිදුවූයේ පළිගැනීම් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමිනි.
යම් ආණ්ඩුවක් විසින් හොඳ ක්‍රියාවක් සිදුකළේ නම් එය ඉදිරියට ගෙන යාම ඉන් පසුව එන ආණ්ඩුවේ වගකීමක් බව ද එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් පසුගිය අවුරුදු හතර හමාර තුළ දී රට විශාල පසුබෑමකට ලක්වු බවත් ඒ මහතා පැවසීය.
707 Views
Comments