ඩොලරය 200ට ආසන්න වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

ඩොලරය 200ට ආසන්න වෙයි

ඩොලරය 200ට ආසන්න වෙයි

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 199 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සදහන් කරනවා.

 

ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 199.18ක් වූ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස රුපියල් 194.31ක අගයක් දැක්වෙනවා.

 

මේ අතර ඇතැම් රාජ්‍ය සහ වාණිජ බැංකුවල අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබුණා.

views

751 Views

Comments

arrow-up