අගරදගුරු කාදිනල් හිමිපාණන්ගෙන් මහා සංඝරත්නයට දානයක්.. (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

අගරදගුරු කාදිනල් හිමිපාණන්ගෙන් මහා සංඝරත්නයට දානයක්.. (PHOTOS)

අගරදගුරු කාදිනල් හිමිපාණන්ගෙන් මහා සංඝරත්නයට දානයක්.. (PHOTOS)

මාතලේ අනෝමදස්සි හිමියන්ට අගරදගුරු නිල නිවසේ දී ඊයේ දිනයේ (2020-11-24) දහවල් දානය පිළිගැන්වීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු යොදා තිබුනා.

 

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මාතලේ අනෝමදස්සි හිමියන් මෙලෙස සටහනක් තබා තිබුනා.

 

“අද දින දහවල් දානය මා සදහා පිළියෙළ කර තිබුණේ කොළඹ අගරදගුරු නිවසේ.මහා සග රුවනට බොහොමත් ගෞරව කරන කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රoජිත් පියතුමන්ට දීර්ඝායූ ලැබේවා”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

782 Views

Comments

arrow-up