ඩීසල් නැවක් පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ඩීසල් නැවක් පැමිණෙයි

ඩීසල් නැවක් පැමිණෙයි

ඩීසල් රැගත් නෞකාවක් අද (16) උදෑසන මෙරටට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩය නිකුත් කරමින් පවසයි.

 

මේ වන විට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බව ඒ මහතා පවසයි.

 

මේ අතර පෙට්‍රල් නැවක් ජූලි 18-19 යන දින දෙක තුළ පැමිණීමට නියමිත බව සඳහන්ය.

views

279 Views

Comments

arrow-up