AUG
10
තරබාරු පුද්ගලයින්ට කොවිඩ් අවධානම ඉහලයි

තරබාරු පුද්ගලයන්ට ඉහල කොවිඩ් අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පවසනවා.
ඇය මේ බව සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත.
එම සටහන පහතින්
872 Views
Comments