වෙබ් අඩවි ඔස්සේ විකුණු දැරිය මානසික ආතතිය නිසාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

වෙබ් අඩවි ඔස්සේ විකුණු දැරිය මානසික ආතතිය නිසාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

වෙබ් අඩවි ඔස්සේ විකුණු දැරිය මානසික ආතතිය නිසාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

මහත් ආන්දෝලනයකට තුඩදුන් සිද්ධියක් වූ 15 හැවිරිදි දැරිය වෙබ් අඩවි ඔස්සේ ගණිකා වෘත්තීයේ යෙදවීමේ සිද්ධියේ අදාළ දැරිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇතැයි හෙළිදරව් වී තිබෙනවා.

 

ඇය සල්ලාලයන් රැසකගේ ගොදුරක් වීමත් සමඟ ඉන් එල්ල වූ බාධාවන් හේතුවෙන් ඇයට ඇති වූ දැඩි මානසික ආතතියට පිළියමක් වශයෙන් ඇය මෙලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇතැයි ද සදහන්.

 

කෙසේ නමුත් තවමත් ඇය ඒ කම්පනයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

 

එසේම මේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනුනු විවිධ තරාතිරමේ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනා මේවන විට අධිකරණයෙන් ඇප නියම වෙලා තියෙනවා.

 

views

2199 Views

Comments

arrow-up